සරක්කු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුළු බඩු ; ව්‍යංජනයක් රසවත් කිරීම සඳහා යොදන දුරු මිරිස් ආදි ද්‍රව්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. condiments
2. groceries
3. st. spice