සරඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මෘග විශේෂයක්.
2. කෑඳැත්තා.
3. ඇතා.
1. වි. සුවඳවත්.
2. වර්ණවත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුවා/ කෑඳැත්තා/ ඇතා වි. සුවඳ ඇති (සං. සාරංග)
1. නා.ප්ර. මෘග විශේෂයක්.
2. කෑඳැත්තා.
3. ඇතා.
1. වි. සුවඳවත්.
2. වර්ණවත්.
නා. මුවා/ කෑඳැත්තා/ ඇතා වි. සුවඳ ඇති (සං. සාරංග)