සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 900

සයනිඝර

න. සැතපෙන ගෙය, නිදනඔවරකය. (පි. 512)

සයම්භු

පු. බුදුරජ, බ්‍ර‍හ්මයා. (පි. 512)

සයාන

පු. නිදන, නිද්‍රාවට පැමිණි. (පි. 512)

සයාපිත

ති. නිදිකරවනලද, නිදිකළ. (පි. 512)

සයිත

ති. සයනය කළ, නිදාගත්. (පි. 512)

සර

√ භු. අනුස්සරණෙ, සිහිකිරීමෙහි, සරති, අනුස්සරති, සිහිකරයි, සිතයි.
√ චු. ආක්ඛෙපෙ, ආක්ෂෙපයෙහි, සරෙති, සරයති, අක්ෂෙපය කරයි.
√ භු. ගමනෙ, යාමෙහි, සරති, යෙයි, සංසරති, සංසාරො.
√ භු. සද්දෙ තාපෙච, ශබ්දයෙහි තැවීමෙහි, සරති, ශබ්දකරයි, තැවෙයි.
පු. ආ ආදී ස්වරාක්ෂර, නාදය, සැරය, වේගය, බිහිබට.
පු. න. විල, තඩාගය. (පි. 512)

සරක

පු. රාබොන ඔඩම, රාබොන බඳුන. (පි. 512)

සරකුත්ති

ඉ. ස්වරභේදය, වචන ශබ්දකිරීමේ ලීලාව, ගීත භාෂණය. (පි. 512)

සරජ

ති. දූලි සහිත, දූවිලිවලින් ගැවසුනු. (පි. 512)

සරට

පු. බොහොඩා, කටුස්සා. (පි. 512)

සරණ

න. නිවන, හිංසාව, ගෘහය, රක්ෂා කරන්නා, රක්ෂණය, පිහිට, සිහිකිරීම. (පි. 512)

සරණාගමන

න. තිසරණයට පැමිණීම, සරණ ගැනීම. (පි. 512)

සරණීය

පු. සිහිකටයුතු, කල්පනාකටයුතු. (පි. 512)

සරති

ක්‍රි. (√ භු. සර, සරණෙ, සිහිකිරීමෙහි +ති) සිහිකරයි. (පි. 512)

සරතුණ්ඩ

පු. ඊතලයක් මෙන් තියුණුවූ හොට. (පි. 512)

සරද

පු. හවුරුද්ද, සංවච්ඡරය, සරත් සෘතුව. (පි. 512)

සරදණ්ඩ

පු. ඊදණ්ඩ, ඊ මිට, (පි. 512)

සරදසමය

පු. සරත් කාලය. (පි. 512)

සරදුබ්භුත

ති. සරත් කාලයෙහි උපන්නා. (පි. 512)

සරපරිත්තතා

ඉ. ස්වල්ප ස්වරය. (පි. 513)

සරපරිත්‍රාණ

න. යුධාදියෙහිදී තමා ඇඟ ඊසැර නොවැටෙන පරිදි පිරිවානා මන්ත්‍ර‍ය, සන්නාහය. (පි. 512)

සරබූ

පු. හූනා, හිකනලා. (පි. 512)

සරභ

පු. එනම් මෘගයා. (පි. 512)

සරභඞ්ග

පු. ස්වර භේදය. (පි. 512)