සරද
sarada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බලය ; පරාක්රමය.
2. සරත් සෘතුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අවුරුද්ද; ශරත් කාලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හවුරුද්ද, සංවච්ඡරය, සරත් සෘතුව. (පි. 512)
Digital Pāḷi Dictionary
- sarada masc season following the rains; October to December