සරණීය
saraṇīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මාර්ගය ; මාවත.
2. ධාරාව ; ශ්රේණිය.
3. පිළිවෙල ; ශෛලිය ; ක්රමය.
4. (පාරිභා.) වර්ගය ; පන්තිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සිහි කළ යුතු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සිහිකටයුතු, කල්පනාකටයුතු. (පි. 512)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. grade
Digital Pāḷi Dictionary
- saraṇīya ptp should be remembered; should not be forgotten [√sar + aṇīya]