සාරාණීය
sārāṇīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිහි කටයුතු ; සිත් අලවන සුලු බැවින් සිහි කළයුතු.
අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය
වි. සිහි කළ යුතු (පා. සාරාණීය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සිහි කටයුතු; සිහි කරවිය යුතු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සිහිකටයුතු, කල්පනාකටයුතු. (පි. 519)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
1. a. attractive
2. a. nostalgic
Digital Pāḷi Dictionary
- sārāṇīya ptp polite; pleasant; charming; (comm) fit to be remembered [saṃ > sā + √raj + aṇīya]