බුද්ධදත්ත පාලි අකාරාදිය – 748

සාරවන්තු

3. හර ඇති.

සාරස

පු. විල්ලිහිණියා.

සාරසූචි

ඉ. ලී කූර.

සාරාණීය

3. සිහි කටයුතු; සිහි කරවිය යුතු.

සාරිඛා

ඉ. ඉරමුසු වැල.

සාරී

3. හැසිරෙන්නා.

සාරීරික

3. ශරීරය පිළිබඳ; ශරීරයට අයත්.

සාරුප්ප

3. යෝග්‍ය; සුදුසු.

සාරෙතබ්බ

3. සිහි කරවිය යුතු.

සාරෙති

(සර+ණෙ) සිහි කරවයි; හසුරුවයි.

සාරෙන්ත

3. සිහි කරවන; හසුරුවමින්.

සාල

පු. ගස; මස්සිනා හෙවත් භාර්යාවගේ සොහොයුරා; සල් ගස.

සාලට්ඨී

ඉ. තරුණ තල්ගස; සල් පැලය.

සාලපණ්ණී

ඉ. අස්වැන්න (ගස).

සාලය

3. ආලය සහිත.

සාලරුක්ඛ

පු. සල් ගස.

සාලවන

න. සල් උයන.

සාලා

ඉ. මඩුව; ශාලාව.

සාලාකිය

න. තඹ කූරු ආදිය යොදා කරන වෙදකම.

සාලි

පු. ඇල් වී.

සාලික්ඛෙත්ත

න. ඇල් කෙත; ඇල් වී කුඹුර.

සාලිකා

ඉ. මයිනා.

සාලිගබ්භ

පු. නොපැසුණු ඇල් කරල.

සාලිත්තකසිප්ප

න. ගල් විදීමේ සිල්පය.