සාලි
sāli
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්‍ර. වී වර්ගයක් ; ඇල් වී.
2. රෙදි වියන්නා ; පෙහෙරා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇල් වී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
හැල් වී. ඇල්ධාන්‍ය. (පි. 520)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sāli masc fine rice