සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4632

සාරූප්‍ය

a. suitable

සාරූප්‍යය

n. identity

සාරේ

n. pus

සාරේ සහිත ගෙඩිය

n. abscess

සාරේ සෑදෙනවා

vi. suppurate

සාරෝද්ධාර වාදය

eclecticism

සාරෝද්ධාරක

eclectic

සාරෝද්ධාරය

Oth. abstraction

සාරෝපණය

Soc. devolution

සාරෝපණය වන

Law. devolving

සාරෝපණය වෙනවා

Law. devolve

සාරෞෂධය

1. n. elite
2. n. elixir

සාල

st. hall

සාලංකාර

1. Aes. decorative
2. Aes. figurative
3. glamorous
4. Aes. glamourous
5. ornamental
6. ornate

සාලංකාර දේශනය

oration

සාලංකාර පීඨ ශීර්ෂය

dossal

සාලංකාර පුඩු විවරය

frog

සාලය

1. n. hall
2. Aes. parlor
3. Aes. parlour
4. n. salle
5. n. sitting room
6. parlour(parlor)

සාල්

st. rice

සාල්ල

n. shelf

සාලාව

n. hall

සාලි

1. st. rice
2. st. weaver

සාලු

1. st. shawl
2. st. towel

සාලුව

shawl