සාලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රැස්වීම්, උත්සව ආදිය පැවැත්වීමට ඉඩකඩ ඇතිව තනන ලද විශාල කාමරය ; ශාලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. hall