සාලය
sālaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගෙයක අමුත්තන් පිළිගන්නා කාමරය ; විසිත්ත කාමරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විසිත්ත කාමරය වි. ආදරය සහිත
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආලය සහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ඇලීම් සහිත, රාගාන්විත. (පි. 520)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. hall
2. Aes. parlor
3. Aes. parlour
4. n. salle
5. n. sitting room
6. parlour(parlor)
Digital Pāḷi Dictionary
- sālaya adj