සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 916

සාලක

පු. මස්සිනා. (පි. 520)

සාලකකිමි

පු. කෘමිවර්‍ගයක්. (පි. 520)

සාලපණ්හි

ඉ. අස්වැන්න. (පි. 520)

සාලමාලක

න. සල්ගස්වලින් වටවූ ස්ථානය. (පි. 520)

සාලය

ති. ඇලීම් සහිත, රාගාන්විත. (පි. 520)

සාලරුක්ඛ

පු. සල්රුක. (පි. 520)

සාලලට්ඨි

ඉ. සල්රුක, ශාලවෘක්ෂය. (පි. 520)

සාලව

පු. ලොත්, ලොධ්‍ර‍. (පි. 520)

සාලවන

න. සල්වනය. (පි. 520)

සාලා

ඉ. ශාලාව, ගෘහය. (පි. 520)

සාලාකිය

පු. සැත්කටුලාකරණ, වෙදකම, ශල්‍යකර්‍මය. (පි. 520)

සාලි

හැල් වී. ඇල්ධාන්‍ය. (පි. 520)

සාලික්ඛෙත්ත

න. ඇල්කෙත, ඇල්හේන. (පි. 520)

සාලිකා

ඉ. ශාරිකා, සැළලිහිණියා. (පි. 520)

සාලිසූක

න. ඇල්වී නණ්ඩුව, ඇල්වීකොස්ස. (පි. 520)

සාලුකපාන

න. උපුල් අලවලින් කළ පානය. (පි. 520)

සාලූක

න. උපුල් අල. (පි. 520)

සාලූර

පු. බෙල්ලා, මැඩියා. (පි. 520)

සාලෙක

ති. හාල්වලට අයිති. (පි. 520)

සාලෙය්‍යක

පු. එනම් ජනපදවැසියා. (පි. 520)

සාලොක

න. දර්‍ශනය, පෙනුම, දැකීම, “සාලොකෙ තිට්ඨති” (පි. 520)

සාලොහිත

පු. සහලේනෑයා, නෑදෑයා. (පි. 520)

සාව

පු. කඹුරුවන් පැහැය, බාලයා.
න. යුෂ, ඉස්ම, ඔජස. (පි. 520)

සාවක

පු. ශ්‍රාවකයා, ශාස්තෘන් වහන්සේගේ ගෝලයා, බාලයා. (පි. 520)