සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 915
සාරත්ත
න. ඇලීම්බව. (පි. 519)
සාරථී
පු. රථාචාර්‍ය්‍යයා, රියදුරා. (පි. 519)
සාරද
ති. සරත් කාලෝත්පන්න, සරද සමයෙහිවූ. (පි. 519)
සාරද්ධ
ති. තරහ, ක්‍රෝධය, කෝපය. (පි. 519)
සාරදික
ති. සරත් කාලයට අයත්. (පි. 519)
සාරදී
ඉ. ලියනගලාවැල. (පි. 519)
සාරම්භ
පු. කරණුත්තරියකරණය, කළ එකට වැඩියක් කිරීම. (පි. 519)
සාරම්හකථා
ඉ. තරහ හෝ උදාරම් කථාව, අහංකාර කථා. (පි. 519)
සාරම්හී
පු. වේගයෙන් හෝ ඉක්මනින් යන්නා, අපරීක්ෂාකාරී තැනැත්තා. (පි. 519)
සාරමෙය්ය
පු. බල්ලා. (පි. 519)
සාරස
පු. විල්ළිහිණියා, මීපැණි. (පි. 519)
සාරාග
පු. රාගය සහිත. (පි. 519)
සාරාගී
පු. රාගසහිතයා, රාග ඇත්තා. (පි. 519)
සාරාණීය
පු. සිහිකටයුතු, කල්පනාකටයුතු. (පි. 519)
සාරාණීයධම්ම
පු. ශිෂ්ඨ කථාව, සිහිකටයුතු දැහැමි කථාව. (පි. 520)
සාරාසුවණ්ණ
පු. ශ්‍රේෂ්ඨ රත්රන්, පවුම් රත්රන්. (පි. 519)
සාරි
ති. ඇවිදින, සංචාරයකරන, හැසිරෙන. (පි. 520)
සාරිපුත්ත
පු. සාරීබැමිණියගේ පුතා, එනම් මහ රහතන් වහන්සේ, බුදුන්වහන්සේගේ දකුණත් සව්වා. (පි. 520)
සාරිඵලක
පු. දූපෝරුව. (පි. 520)
සාරිබා
ඉ. ඉරමුසුවැල. (පි. 520)
සාරීරික
පු. ශරීරයට අයිති, ශරීරය පිළිබඳ. (පි. 520)
සාරුප්ප
න. සමානරූපස්වභාවය, සාරුප්‍ය. (පි. 520)
සාරෙති
ක්‍රි. (√ භු. සර, ගතියං, යෑමෙහි +ණෙ+ති) ගමන්කරවයි, යවයි. (පි. 520)
සාල
පු. මස්සිනා, පවුර, සල්රුක, වෘක්ෂය (පි. 520)