සාරථී
sārathī
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පුරුදු කරමින් හික්මවන්නා; රථාචාර්යයා; රිය පදවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රථාචාර්ය්යයා, රියදුරා. (පි. 519)
Digital Pāḷi Dictionary
- sārathī masc charioteer; driver [sa + ratha + ī]
sārathī
පු. පුරුදු කරමින් හික්මවන්නා; රථාචාර්යයා; රිය පදවන්නා.
පු. රථාචාර්ය්යයා, රියදුරා. (පි. 519)