සාරෙති

sāreti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සර+ණෙ) සිහි කරවයි; හසුරුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සර, ගතියං, යෑමෙහි +ණෙ+ති) ගමන්කරවයි, යවයි. (පි. 520)

Digital Pāḷi Dictionary