සාරස

sārasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. මිරිදියෙහි ජීවත්වන.
1. නා.ප්‍ර. මිරිදිය ජලයෙහි පාවෙමින් ඇති සත්ත්ව සහ ශාක විශේෂ.
2. පොකුණ ; විල.
3. ස්ත්‍රීන් ඉණට අදින ඇඳුමක් ; බඳපටිය.
4. ඖෂධයක නාමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. විල්ලිහිණියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විල්ළිහිණියා, මීපැණි. (පි. 519)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. limnetic

Digital Pāḷi Dictionary