සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4628

සාරධර්ම මුක්තභාවය

value-freedom

සාරධර්මය

Log. value

සාරධර්මවේදය

Soc. axiology

සාරනවා

v. dig

සාරනිදර්ශනය

n. conspectus

සාරමය

a. concentrated

සාරම්භය

n. beginning

සාරය

1. n. abridgment
2. n. abstract
3. n. core
4. n. cream
5. n. epitome
6. n. essence
7. n. extract
8. n. fat
9. n. juice
10. n. kernel
11. n. marrow
12. n. pith
13. n. precis
14. n. quiddity
15. n. sap
16. n. spirit
17. stock
18. n. substance
19. n. summary
20. Aes. essential oil

සාරය ඇතුළත්

essential

සාරය ඇදු ගැනීම

infusion

සාරය ඉවත් කරනවා

v. cream

සාරවත්

1. a. copious
2. a. fat
3. a. fecund
4. a. fertile
5. a. fruitful
6. a. lush
7. a. luxuriant
8. a. meaty
9. a. pithy
10. a. productive
11. a. rich

සාරවත් කරනවා

1. vt. enrich
2. vti. fatten
3. vt. fertilize

සාරවත්බව

n. fecundity

සාරවත්භාවය

n. richness

සාරවත්ව

adv. pithily

සාරස

Bot. limnetic

සාරස ප්ලවාංග

limnoplankton

සාරස විද්‍යාව

Bot. limnology

සාරස ශාක

Bot. limnophyta

සාරස ශාක සමාජය

Bot. limnaea

සාරසංග්‍රහ වාදය

n. eclecticism

සාරසංග්‍රහය

1. n. compendium
2. Sta. digest
3. n. synopsis

සාරසංග්‍රහවාදය

n. eclecticism