stock

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Civ. අල්ලුව
2. vti. ඉඩම් වගා කරනවා
3. Art. කඳ
4. කඳු
5. a. කවුරුත් දන්නා
6. n. කෙස් මිට
7. n. ගහේ කඳ
8. Bot. ග්‍රාහක කඳ
9. ග්‍රාහක කඳු
10. ග්‍රාහක පෙළ
11. v. ගොවිපලක සතුන් ඇති කරනවා
12. තැම්බූ සාරය
13. n. තුවක්කු වල්ල
14. n. තොග
15. n. තොගය
16. Soc. දඬුකඳ
17. n. දළු පුරුද්දන කඳ
18. a. නිත්‍ය
19. n. පරම්පරාව
20. a. ප්‍රකට
21. a. පුරුදු
22. Sta. පෙළ
23. vti. බඩු අහුරනවා
24. n. බඩු තොගය
25. n. බඩු බාහිරාදිය
26. n. මල්ගස් වර්ගයක්
27. මුල්
28. n. මුල් පෙළන්තිය
29. n. මොට්ටයා
30. n. රාශිය
31. n. ලී කොටය
32. ව්‍යාපාර
33. ව්‍යාපාර වස්තු
34. Sta. ව්‍යාපාර වස්තුව
35. st. ව්‍යාපාරවස්තු
36. n. වෙළඳ ව්‍යාපාරයක අරමුදල
37. Soc. සංහතිය
38. v. සපයා දෙනවා
39. n. සම්භාරය
40. a. සාමාන්‍ය
41. සාරය
42. සූප සාරය