සංහතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමූහය ; රාශිය ; පිරිස ; වර්ගය.
2. (පාරිභා.) ඝනඵලය ; ඝනත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aggregate
2. Geo. coalescence
3. n. coalition
4. n. consolidation
5. n. multitude
6. n. posterity
7. Soc. stock