සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4336

සංහතික එලය

masseffect

සංහතික විද්‍යාව

massology

සංහතිකරණය

1. massing
2. massification

සංහතිකවේදය

massology

සංහතිය

1. n. aggregate
2. Geo. coalescence
3. n. coalition
4. n. consolidation
5. n. multitude
6. n. posterity
7. Soc. stock

සංහනන

adj. concussive

සංහනනය

Psy. concussion

සංහරණය

1. n. destruction
2. n. restraining

සංහාරක

a. destructive

සංහාරය

1. a. carnage
2. n. havoc
3. n. massacre

සංහිත

Law. composite

සංහිත අයනය

adion

සංහිත පරමාණුව

adatom

සංහිතා

st. compilation

සංහිතාකරණය

Log. codification

සංහිතාකරු

Aes. anthologist

සංහිතාගත කරනවා

Log. codify

සංහිතාව

1. Aes. anthology
2. Log. code
3. n. compilation
4. n. digest
5. Log. syntagma

සංහිඳ

1. st. rest
2. st. waiting

සංහිඳවනවා

1. v. console
2. v. pacify
3. v. settle

සංහිඳියා ගීය

idyll

සංහිඳියාව

1. quietude
2. n. rest

සංහිඳුවනවා

1. v. console
2. v. pacify
3. v. settle

සඑනාකාර

Bot. saponaceous