settle
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අයවිය යුත්ත ගෙවනවා
2. n. උස් ඇඳි සහිත බංකුව
3. vti. කිඳා බහිනවා
4. vti. ණයක් බේරනවා
5. vti. තැන්පත් කරනවා
6. vti. තැන්පත් වෙනවා
7. vti. තීන්දු කරනවා
8. Law. දේපල ස්ථාපනය කරනවා
9. v. නතර කරනවා
10. vti. නියම කරනවා
11. vti. නිරවුල් කරනවා
12. vti. පදිංචි කරනවා
13. Law. පදිංචි කරවනවා
14. vti. පදිංචි වෙනවා
15. v. පියවනවා
16. n. බංකුව
17. v. බේරනවා
18. Law. බේරුම් කරනවා
19. vti. මැස්සන් කුරුල්ලන් වහනවා
20. v. සංහිඳවනවා
21. v. සංහිඳුවනවා
22. vti. සරණ පාවා දෙනවා
23. vti. සවි කරනවා
24. vti. සවි වෙනවා