නිරවුල් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අවුල් හරිනවා; දුෂ්කර ස්ථාන පැහැදිලි කරනවා; ගැටමුසු තැන් තේරුම් කරනවා.
2. ක්‍රි. බේරුම් කරනවා; සමථ කරනවා; සම්බාධක දුරු කරනවා.
3. ක්‍රි. වියවුලින් තොර කරනවා; සාමය ඇති කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. clinch
2. vti. settle
3. vt. untangle