සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2239

නිරවද්‍යුතාව

accuracy

නිරවද්‍යුව

accurately

නිරවශ්‍ය

Mat. inessential

නිරවශිෂ්ට

non-residue

නිරවශේෂ

1. a. complete
2. Log. exhaustive

නිරවශේෂණය

Mat. exhaustion

නිරවසාදනය

desedimentation

නිරවසාදිතය

centrate

නිරවහනය

Aes. catastrophe

නිරවුල්

1. a. clear
2. a. perspicuous
3. Law. undisturbed

නිරවුල් කරනවා

1. v. clinch
2. vti. settle
3. vt. untangle

නිරවුල් කිරිම

streamlining

නිරවුල් කිරීම

1. Soc. settlement
2. streamline

නිරවුල් බව

n. perspicuity

නිරවුල් සිත

clear-headedness

නිරවුල්ව සිතන

clear-headed

නිරසනය

Med. extrusion

නිරසනය කරනවා

Law. eliminate

නිරහංකාර

1. a. humble
2. a. modest
3. a. self-effacing

නිර්-අයනීකෘත

non-ionized

නිර්-න්‍යෂ්ටිකය

akaryote

නිර්-න්‍යෂ්ටිකා

anucleolate

නිර්-රික්තක

non-vacuolate

නිර්-රේණුක

instaminate