නිරවශිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉතිරියක් නැති; සම්පූර්ණ; සියලු; අනූන.
2. වි. වෙනස් නොවන; ඒකාන්ත; සර්වග්‍රාහී
3. (දර්ශන.) වි. අවශ්‍ය වූ ද වැදගත් වූ ද සියල්ල ඇතුළත් වන; සවිස්තර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

non-residue