clear

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අනච්ඡන්න
2. a. අන්වර්ථ
3. a. අනාකුල
4. adj. අබාධ
5. a. අවදාත
6. අස්කරන්න
7. adj. ඈත් වූ
8. v. ඉවත් කරනවා
9. vti. ජීවත් වෙනවා
10. v. එළිකරනවා
11. vti. එළිපහළි කරනවා
12. v. එළිපහළිකරනවා
13. a. එළිමහනෙහි පිහිටි
14. v. ගරනවා
15. a. දීප්තිමත්
16. a. නිදහස්
17. vti. නිදහස් කරනවා
18. a. නිරවුල්
19. a. නිර්දෝෂ
20. නිර්දෝෂ
21. a. නිර්බල
22. adj. නිශ්චිත
23. adv. නිශ්චිතව
24. නිශ්චිත
25. නිශ්චිතව
26. Eco. නිෂ්කාශනය කරනවා
27. a. නිසැක
28. a. පවිත්‍ර
29. a. පසක්
30. Ele. පහයනවා
31. a. පළ
32. adj. ප්‍රකට
33. v. ප්‍රකට වෙනවා
34. a. ප්‍රත්‍යක්ෂ
35. a. ප්‍රසන්න
36. v. පාදනවා
37. adj. පැහැදිලි
38. vti. පැහැදිලි කරනවා
39. v. පැහැදිලි වෙනවා
40. adv. පැහැදිලිව
41. a. පෑදි
42. vti. පිරිසිදු වෙනවා
43. vti. පිරිසුදු කරනවා
44. Acc. පූර්ණ
45. a. බාධා රහිත
46. adv. බාධාවෙන් තොරව
47. vti. බේරනවා
48. vti. ලාභ ලබනවා
49. a. ව්‍යක්ත
50. a. විශද
51. a. විශදව ඇසෙන
52. a. විශදව පෙනෙන
53. Acc. ශුද්ධ
54. vti. ශුද්ධ කරනවා
55. vti. හිස් කරනවා
56. Inf. හිස් කරන්න
57. vti. හිස් වෙනවා