පවිත්‍ර

pavitra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිරිසිදු ; පිවිතුරු ; පාරිශුද්ධ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිරිසිදු. (පි. 378)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clean
2. a. clear
3. a. holy
4. a. pure
5. a. sacred