සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2470
පව්කාර
a. sinful
පව්කාරයන් ක්රිස්තියානියට හරවාගන්නවා
vi. evangelize
පව්කාරයන්ට එරෙහිව දේව හැවිලි ගැයීම
n. commination
පව්කාරයා
n. sinner
පව්චපඩියම්
n. aquamarine
පව්ම
පව්ලි බහිෂ්කාර මූලධර්මය
පව්ව
පව්සමාකරනවා
Soc. absolve
පව්සමාව
Soc. absolution
පවා
පවාරණ
n. completion
පවාරණය
1. n. completion
2. Acc. surrender
පවිටා
n. sinner
පවිටු
පවිත්ර
පවිත්ර කන්යාව
a. vestal
පවිත්ර කරන විරේචක
a. purgative
පවිත්ර කරනවා
1. vt. clean
2. vt. consecrate
3. vt. purge
4. vt. purify
5. vt. sanctify
පවිත්ර කිරීම
n. ablution
පවිත්රකාරක
adj. abstersive
පවිත්රකාරකය
n. cleanser
පවිත්රකිරීම
පවිත්රණය
1. Aes. cleansing
2. Log. purification