පවිටුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. බොහෝ සෙයින් පව්කාර වූ ; අතිශය පාපී ; බොහෝ සේ පාපිෂ්ඨ වූ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. adj. blatant2. depraved3. a. sinful4. a. wickedසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1011 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2470 ← පවිටා පවිඨ →