සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2471

පවිත්‍රත්වය

n. chastenment

පවිත්‍රතාව

1. Psy. purity
2. n. sanctity

පවිත්‍රතාවාදය

Log. purism

පවිත්‍රභාවය

n. holiness

පවිත්‍රභාවයට පමුණවනවා

vt. hallow

පවිත්‍රිකරණය

Soc. purification

පවිත්‍රීකරණය

1. Aes. cleansing
2. n. lustration
3. n. purification

පවුන්ඩලය

1. Phy. pdl
2. Mat. poundal

පවුන්ඩේජ් ගාස්තුව

Eco. poundage

පවුම

n. pound

පවුමට හෝ රාත්තලට ගාස්තුව

n. poundage

පවුම් 10 යේ නෝට්ටුව

n. tenner

පවුම් පහේ නෝට්ටුව

n. fiver

පවුමෙන් විස්සෙන් පංගුව

n. shilling

පවුර

1. n. bulwark
2. parapet
3. n. rampart

පවුරකින් වට කරනවා

v. circumvallate

පවුරින් වට කරනවා

v. circummure

පවුරු පදනම් බිඳලෑමට ඉහතදී පාවිච්චි කළ ලීයක්

battering-ram

පවුරු ලිපිය

n. graffiti

පවුරෙන් පිට වූ

a. extramural

පවුල

1. n. family
2. Soc. home
3. n. menage
4. house-hold

පවුලක ගැහැනු උදවිය

n. womenfolk

පවුලට අයත්

a. family

පවුල්

Psy. familial