පවුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉංග්‍රීසි මුදල් වහරේ භාවිත වන සම්මත ඒකකය
2. කැරට් 22 ක සංයුතියෙන් යුත් රත්රන්වලින් යුත් කාසිය.
3. ශ්‍රී ලංකාවේ කලක් භාවිත වුණු රුපියල් දහයේ වටිනාකමින් යුත් කාසියක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pound