battering-ram

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. අවනත කර ගැනීමට යොදන ප්‍රබල උපක්‍රමයක්
2. පවුරු පදනම් බිඳලෑමට ඉහතදී පාවිච්චි කළ ලීයක්
3. ප්‍රාකාර බිඳීම පිණිස යෙදූ පැරණි යුද්ධෝපකරණයක්