ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 249
batiste
1. n. කපු රෙදි
2. බේටිස්ට් රෙදි
3. සිනිඳු කපුරෙදි
batman
baton
1. n. නිලය හඟවන යෂ්ටිය
2. n. පොල්ල
3. n. බස්තම
4. n. බැටන් පොල්ල
5. n. යටිය
batrachian
batsman
1. n. පන්දුවට පහර දෙන්නා
2. n. පිතිකරුවා
batta
1. n. පාරිතෝෂික මුදල
2. n. බටා
3. බටා ගාස්තුව
4. Acc. බඩා
5. n. මඟ වියදම්
battalion
1. n. පාබල සේනාංකය
2. n. පාබල සේනාංගය
3. n. බල සේනාව
4. n. බලකාය
5. n. බළ ඇණිය
6. n. බළමුළුව
batten
1. n. අඩුත්තුව
2. v. අනුන්ගෙන් යැපෙනවා
3. vi. අනුන්ගේ වියදමින් කනවා
4. vi. අලසකමින් කල් ගෙවනවා
5. n. අලුව
6. vi. ආරනවා
7. n. කලම්ප දොර ලෑල්ල
8. vi. කෑදරකමින් කනවා
9. v. තර වෙනවා
10. n. දොරපොල්ල
11. බැටනය
12. Civ. ලී පටිය
13. vt. සවි කරනවා
batter
1. vti. කාලතුවක්කුවලින් පහර දෙනවා
2. vti. තුවාල කරනවා
3. දියාරු මෝලිය
4. n. පන්දු ක්රීඩකයා
5. v. පහර පිට පහර දෙනවා
6. v. පිටපිට පහර දෙනවා
7. n. පිතිකරුවා
8. Civ. පිළිබෑවුම
9. vti. විනාශ කරනවා
10. Soc. සංකුට්ටනය කරනවා
11. සොලොප්පුව තැනීම
batter-peg
battered
1. a. කඩා දමන ලද
2. a. තුවාල කරන ලද
3. a. දිරාපත් වූ
battering ram
battering-ram
1. අවනත කර ගැනීමට යොදන ප්රබල උපක්රමයක්
2. පවුරු පදනම් බිඳලෑමට ඉහතදී පාවිච්චි කළ ලීයක්
3. ප්රාකාර බිඳීම පිණිස යෙදූ පැරණි යුද්ධෝපකරණයක්
battery
1. (කුකුල්)කූඩු පෙළ
2. (ගව) කොටු පෙළ
3. n. අඩන්තේට්ටම
4. n. කාලතුවක්කු කණ්ඩායම
5. පහර දීම
6. Sta. පෙළ
7. n. පේළිය
8. n. බතරොයිය
9. n. බැටරිය
10. n. යන්ත්ර ශ්රේණිය
11. n. විදුලි කෝෂය
12. විදුලිකෝෂය
battery acid
Che. බැටරි අම්ලය
battery-acid
Che. බැටරි අම්ලය
batting
vti. පන්දුවට පහර දීම
battle
1. n. අවිසරම
2. n. අවිසරඹ
3. v. දඟලනවා
4. n. පොරය
5. v. පෝෂණය කරනවා
6. v. යුද්ධ කරනවා
7. n. යුද්ධය
8. n. සටන
9. v. සටන් කරනවා
10. st. සමර
11. st. හටන්
battle dress
Aes. රණවෙස