ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 248
bathe
1. vt. දියෙහි බැස නානවා
2. v. නානවා
3. v. සැනභෙනවා
4. v. සැනසෙනවා
5. සැනහෙනවා
6. vt. සෝදනවා
bather
bathetic
a. ගම්භීර
bathhouse
n. පොදු නාන ගේ
bathing
bathing-dress
bathmism
Log. වර්දනබල වාදය
batholite
Che. බැතොලයිට්
batholith
Geo. නිතලාක්රාන්තය
bathophobia
Psy. අගාධභීතිකාව
bathos
1. n. අර්තාවරෝහණය
2. n. අර්ථ පිරිහීම
3. n. අර්ථාවරෝහණය
4. n. කිසිසේත් උචිත නැති දේ
5. කිසිසේත් උවත නැති දේ
6. n. ගම්භිරතාව
7. n. ගම්භීරතාව
8. Aes. රසපතනය
9. n. හාත්පසින් අනුචිත සිද්ධිය
10. හාත්පසින් අනුවත සිද්ධිය
bathrobe
bathroom
n. නාන කාමරය
bathtub
n. නාන බාල්දිය
bathybic
Bot. අගාධ
bathylith
Geo. නිතලාක්රාන්තය
bathymeter
n. අගාධමානය
bathymetrical
Bot. අගාධමිතික
bathymetry
Geo. අගාධ මිතිය
bathyorography
Geo. තලාතල විෂමතාව
bathypelagic
1. අගාධසමුද්ර
2. Bot. අගාධසාගරික
3. අගාධසාමුද්ර
4. Bot. අවසාගරික
5. අවසාමුද්ර
bathyscaphe
bathysphere
1. Geo. අගාධ ගෝලය
2. n. අන්තර්ගෝලය
3. n. දියඹ ගවේෂණ ජලයාත්රාව
batik
1. Art. බටික් වැඩ
2. n. බතික්
3. n. බතික් කර්මාන්තය