අගාධ

agādha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා ගැඹුරු; පතුල නොපෙනෙන.
නා.ප්‍ර. ඉතා ගැඹුරු ස්ථානය; පත්ල නොපෙනෙන තරම් ගැඹුරු වළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා ගැඹුරු; පතුල නොපෙනෙන සේ ගැඹුරු (සං. අගාධ, ආගාධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා ගැඹුරු; පිහිටක් නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පතුල නොදැක්ක හැකි ගැඹුර ඇති, නොපොව්වන ජලය ඇති. (පි. 25)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. abysmal
2. adj. abyssal
3. Bot. bathybic
4. adj. bottomless
5. a. deep
6. a. fathomless
7. a. plumbless
8. a. unfathomable

Digital Pāḷi Dictionary