නානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දිය නහනවා; ජල ස්නානය කරනවා.
2. ක්‍රි. සිරුර පුරා යමක් තවරා ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. bathe