නාන්තරීයකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[න + අන්තරීයක]වි. අතරක් නැති වූ; ඉඩක් නැති ව ඒ සමග ම යෙදෙන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 899 ← නානවා නාන්දි →