ස්නානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජලස්නානය ; නෑම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නෑම; ජලයෙන් සේදීම (සං. ස්නාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bath
2. n. bathing