සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4558

ස්නසා උපදංශය

neuro-syphilis

ස්නසා වේදනා

Med. neuralgia

ස්නසා ශ්ලේෂය

Med. neuroglia

ස්නසාදාහය

Med. neuritis

ස්නසාමාව

Med. neuroma

ස්නසාර්දනය

Soc. neuralgia

ස්නසාව

1. Psy. neuron
2. Med. neurone

ස්නසාවේදය

Med. neurology

ස්නසාවේදීය

Med. neurological

ස්නාතකයා

n. bachelor

ස්නානය

1. n. bath
2. n. bathing

ස්නානය කරන්නා

n. bather

ස්නානය කොට පිරිසිදු වීම

n. ablution

ස්නායු

1. Psy. nervous
2. Psy. neural
3. prefix. neuro

ස්නායු ශල්‍ය කර්ම සඳහා භාවිත කරන උපකරණයක්

stimulator

ස්නායු අග්‍රය

Psy. neuroterminal

ස්නායු අන්තය

Psy. nerve ending

ස්නායු ආවේගය

Psy. nerve impulse

ස්නායු කපාලය

n. neurocranium

ස්නායු කම්පනය

nervousness

ස්නායු කම්පිත

Aes. nervous

ස්නායු කෙදි

st. nerve fibre

ස්නායු කෙඳිත්ත

neurofibril

ස්නායු කෙළවර

Med. nerve ending