ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 247

bassoon

1. බැසුන් නලාව
2. Aes. බැසූන් නලාව
3. n. ලීයෙන් තනන ලද ඉතා පහත් ස්වරය ඇති නලාවක්

bassoonist

n. පහත් ස්වරය ඇති නලාව වයන්නා

bast

1. (කඳෙහි) ඇතුළු පොත්ත
2. n. පට්ටිය
3. ප්ලෝයමය
4. n. සිවිය

bastard

1. a. අවජාත
2. Soc. අවජාතක
3. n. අවජාතක දරුවා
4. n. අවජාතකයා
5. Soc. අවජාතයා
6. a. අසත්‍ය
7. n. සංකරයා
8. a. හොර

bastard title

1. Aes. අර්ධනාමය
2. Aes. ග්‍රන්ථනාමාර්ධය

bastardize

1. vt. අවජාතක හෝ හංවඩු ගහනවා
2. vt. දූෂ්‍ය කරනවා
3. vt. සංකර කරනවා

bastardy

1. Law. අවජාතක
2. n. අවජාතක බව
3. Soc. අවජාතකබව
4. අවිවාහජ

baste

1. vt. එකට අල්ලා මහනවා
2. v. තළනවා
3. v. දියාරුවට උයනවා
4. vt. නූල් අදිනවා
5. v. නූල් ඇද යා කරනවා
6. සලකුණු නූල් ඇදීම

bastille

n. බලකොටුව

bastinado

1. n. යටි පතුලට පහර දීමෙන් තැළීම
2. vt. යටි පතුලට පහර දීමෙන් දඬුවම් කරනවා

basting

තෙලෙන් නැහැවීම

bastion

n. අට්ටාලය

bastite

Che. බැස්ටයිට්

bastnasite

Che. බැස්නසයිට්

bat

1. අඹන පුවරුම
2. Aes. කුඹල් ලෑල්ල
3. n. පන්දු පිත්ත
4. n. පිත්ත
5. vt. පිත්තෙන් ගසනවා
6. v. පිති පහර දෙනවා
7. n. වවුලා

batch

1. Acc. කට්ටලය
2. n. කට්ටිය
3. n. කණ්ඩායම
4. Mng. කාණ්ඩය
5. n. ගණය
6. n. ගොන්න
7. n. පොදිය
8. වඩිය
9. n. සමුදාය
10. n. සමුදාව
11. n. සමූහය
12. Eco. සුමුව

batch processing

Oth. රාශි පිරිසැකසුම

batching

1. Acc. කාණ්ඩ ක්‍රමය
2. Inf. කාණ්ඩ කිරීම
3. ගොනු කිරීම
4. Civ. සුමු කිරීම

bate

1. vti. අඩු කරනවා
2. vti. අවහිර කරනවා
3. vti. බලාපොරොත්තු කඩ කරනවා
4. vti. බලාපොරොත්තු කඩ වෙනවා
5. vti. මඩිනවා
6. vti. මඳ කරනවා

bated

a. බලාපොරොත්තු කඩ වූ

bath

1. Phy. ඔරුව
2. Phy. තාපකය
3. Med. ද්‍යෝවණය
4. Phy. දෙණ
5. දෝවණය
6. v. නහනවා
7. n. නාන ඔරුව
8. Med. නාන බඳුන
9. n. නාන භාජනය
10. n. නාන වතුර
11. n. නාන ස්ථානය
12. n. නානගෙය
13. v. නාවනවා
14. Med. නැහැවුම
15. n. නෑම
16. පාත්‍රය
17. n. ස්නානය

bath chair

n. රෝද පුටු විශේෂයක්

bath-room

නාන කාමරය

bath-tub

නාන බාල්දිය