කට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. සමූහය; පිරිස; කණ්ඩායම.
2. නා. බිම් කොටස.
3. නා. ගොඩ දමන ලද පස් ඝන අඩි 100ක හෝ 108ක ප්‍රමාණය.
4. නා. වැව් බැම්මට පස් ගැනීම සඳහා හාරන ලද වළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. allotment
2. n. batch
3. n. block
4. Soc. clique
5. Aes. coterie
6. n. division
7. Soc. faction
8. Civ. gang
9. n. group
10. n. party