සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1008
කට්ටලීය
Soc. parochial
කට්ටසූර
a. crafty
කට්ටළය
කට්ටාඩියා
n. medicine man
කට්ටාවා
කට්ටැඬ්යා
Aes. exorcist
කට්ටැයා
කට්ටි
කට්ටි කඩනවා
v. block out
කට්ටි කරනවා
v. block out
කට්ටි කිරීම
1. Acc. blocking
2. fragmentation
කට්ටි නායකයා
Civ. ganger
කට්ටි පනිනවා
Soc. abscond
කට්ටි රූ සටහන
Acc. block diagram
කට්ටි සටහන
Sta. block diagram
කට්ටි හිමියා
Law. allottee
කට්ටිකරුවා
n. allottee
කට්ටිපැනීම
Soc. truancy
කට්ටිය
1. n. allotment
2. n. batch
3. n. block
4. Soc. clique
5. Aes. coterie
6. n. division
7. Soc. faction
8. Civ. gang
9. n. group
10. n. party
කට්ටිය (ගස්)
කට්ටිවාදය
Soc. factionalism
කට්ටිහරණය
කට්ටු
කට්ටුමරම්
n. catamaran