කට්ටි පනිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. කට්ටි පැනීම නම් ක්රීඩාවෙහි යෙදෙනවා.
2. අසු නොවී බේරී යනවා; මඟ හරිනවා; වරදක් කොට සැඟවෙමින් සිටිනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. abscond