stand
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Bot. අමිශ්ර ගොන්න
2. Mat. ආධාරකය
3. vti. ඉදිරිපත් වෙනවා
4. vti. ඉවසනවා
5. vti. උසුලනවා
6. කට්ටිය (ගස්)
7. vti. කෙළින් තිබෙනවා
8. vti. කෙළින් සිටිනවා
9. Bot. ගොන්න
10. n. තට්ටුව
11. vti. තබනවා
12. vti. තිබෙනවා
13. Aes. ධාරකය
14. Aes. ධාරනය
15. vti. නවතිනවා
16. v. නැගිටිනවා
17. vti. නැඟිට සිටිනවා
18. n. නැවතිල්ල
19. n. නැවතීම
20. n. නැවතුම්පළ
21. a. නිත්ය
22. a. නියම
23. a. නිශ්චල
24. vti. පවතිනවා
25. Civ. පාව
26. vti. පිහිටා තිබෙනවා
27. n. පුංචි මේසය
28. n. මැස්ස
29. n. මැහි
30. n. මුහුණපෑම
31. vti. රුස්සනවා
32. a. වලංගු
33. vti. වලංගුව තිබෙනවා
34. n. වාහන නවතන ස්ථානය
35. vti. විඳිනවා
36. n. විරුද්ධව නැගී සිටීම
37. n. වේදිකාව
38. a. ස්ථාවර
39. Soc. ස්ථාවරය
40. n. සාක්කි කූඩුව
41. v. සිටිනවා
42. vti. හිටගන ඉන්නවා
43. n. හේවායාගේ ආයුධ කට්ටලය