කෙළින් සිටිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සිරස් ව සිටිනවා; සෘජු ලෙස සිටිනවා.
2. ක්රි. (අයුක්තිය හමුවේ) විරෝධය දක්වනවා; අවංකව හා එඩිතරව කටයුතු කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vti. stand