නිත්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සැමදා පවතින; ස්ථිර; නියත; නොවෙනස්.
2. වි. නියමිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැමදා පවතින; නොනවත්වා පවත්වා ගෙන යන/ ස්ථිර (සං. නිත්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. constant
2. a. continual
3. a. eternal
4. a. habitual
5. a. immutable
6. a. invariable
7. a. lasting
8. a. perennial
9. a. permanent
10. a. perpetual
11. Law. perpetuity
12. Aes. regular
13. a. stand
14. standing
15. a. stock