සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2201

නිතර සිදු වීම

n. frequency

නිතර සිදුවන

1. a. frequent
2. a. usual

නිතර සිදුවන ක්‍රියාව

frequentative

නිතර සෝදිසියෙන් සිටින

a. on the qui vive

නිතරඟ

Acc. uncontested

නිතරඟයෙන්

adv. uncontested

නිතරණය

Law. acquittance

නිතරම

adv. still

නිතරම සිහිවන

a. haunting

නිතල

1. Bot. benthal
2. Bot. benthic
3. Bot. benthonic

නිතල ජීවීහු

benthos

නිතල වාසීහු

Geo. benthos

නිතල-වායව

subaerial

නිතලවාසිහු

Bot. benthos

නිතලවාසී

1. Bot. benthal
2. Bot. benthic
3. Bot. benthonic

නිතලවාසීහු

benthos

නිතලවාසීහූ

benthos

නිතලශාක

Bot. phytobenthon

නිතලශාකය

benthophyte

නිතලාක්‍රාන්තය

1. Geo. batholith
2. Geo. bathylith

නිත්‍ය

1. a. constant
2. a. continual
3. a. eternal
4. a. habitual
5. a. immutable
6. a. invariable
7. a. lasting
8. a. perennial
9. a. permanent
10. a. perpetual
11. Law. perpetuity
12. Aes. regular
13. a. stand
14. standing
15. a. stock

නිත්‍ය ගනුදෙනුකාරිය

patroness

නිත්‍ය චර්යාව

routine

නිත්‍ය චුම්බකය

Phy. permanent magnet