නිතල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. මුහුදු පත්ල හෙවත් සාගර පතුල හා සම්බන්ධ. (=benthic).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. benthal
2. Bot. benthic
3. Bot. benthonic