නිත්ය චුම්බකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වරක් කාන්දම් කැවීමෙන් අනතුරු ව කාන්දම් ශක්තිය අඛණ්ඩ ව පවත්වා ගත හැකි වීම; ස්ථීර කාන්දම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. permanent magnet