regular
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. අඛණ්ඩ
2. a. ඒකාකාර
3. Psy. ක්රමවත්
4. a. ක්රමානුකූල
5. a. ක්රමික
6. a. කුමවත්
7. Aes. නිත්ය
8. a. නියත
9. a. නියම
10. Law. නියමවිධ
11. a. විධිමත්
12. a. විධිවත්
13. a. වෛධ
14. a. සම
15. a. සමාකාර
16. Mat. සවිධි
17. a. ස්ථාවර සේනාවට අයත්
18. n. ස්ථාවර සේනාවේ භටයා
19. a. ස්ථීර
20. a. හරි