ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1990
regretful
a. කනගාටු සහිත
regrettable
regroup
regular
1. අඛණ්ඩ
2. a. ඒකාකාර
3. Psy. ක්රමවත්
4. a. ක්රමානුකූල
5. a. ක්රමික
6. a. කුමවත්
7. Aes. නිත්ය
8. a. නියත
9. a. නියම
10. Law. නියමවිධ
11. a. විධිමත්
12. a. විධිවත්
13. a. වෛධ
14. a. සම
15. a. සමාකාර
16. Mat. සවිධි
17. a. ස්ථාවර සේනාවට අයත්
18. n. ස්ථාවර සේනාවේ භටයා
19. a. ස්ථීර
20. a. හරි
regular army
Law. ස්ථීර හමුදාව
regular polygon
1. Art. සමාකාර බහු අස්රය
2. Mat. සවිධි බහු අස්රය
regular polyhedron
Mat. සවිධි බහුතලය
regularity
1. n. නිත්යතාව
2. n. නියමයට එකඟකම
3. Bot. සමමිතිය
4. Sta. සවිධිතාව
regularity(symmetry)
regularization
regularize
1. vt. නියමානුකූල බවට පමුණුවනවා
2. vt. නිවැරදි බවට පමුණුවනවා
regularly
adv. ක්රමයෙන්
regulate
1. vt. ක්රමවත් බවට පමුණුවනවා
2. Aes. නියාමනය කරනවා
3. Soc. නියෝග පනවනවා
4. Mng. පාලනය කරනවා
5. Soc. යාමනය කරනවා
6. Mng. විධිමත් කරනවා
7. vt. හරිගස්සනවා
8. vt. හසුරුවනවා
regulating
1. නියාමනය කරන
2. පාලනය කරන
3. Art. පාලනය කිරීම
regulation
1. n. නියමය
2. Psy. නියාමනය
3. Soc. නියෝගය
4. n. යාමනය
5. n. රෙකුලාසිය
6. n. රෙගුලාසිය
7. n. ව්යවස්ථාව
8. n. විධිය
regulations
1. නියාමනය
2. නියාමනය කිරීම
3. Mng. රෙගුලාසි
4. Mng. විධිනියම
regulative
Soc. යාමක
regulator
1. Civ. ආමාන දොරටුව
2. n. නියාමකය
3. නියාමන ආයතනය
4. Art. පාලකය
5. Phy. යාමක
6. n. යාමකය
regulus
regur
Geo. රේගුර්
regurgitate
vti. වමාරනවා
regurgitating
regurgitation
rehabilitate
1. vt. පළමු තත්වයට පමුණුවනවා
2. vt. පුනරුත්තාපනය කරනවා
3. Aes. පුනරුත්ථාපනය කරනවා